Press "Enter" to skip to content

Posts published in “Cinema”

බිකිනි ඇන්ඳා කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ.. නිරූපණ ශිල්පිණි ඩිල්රුෆා ෂනාස් කටහරී..

නිරූපණ ශිල්පිනියක් ලෙසින් කළා ක්ෂේත්‍රයට පිවිස ඉන්පසු නිවේදන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙසින්ද ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර කළා ශිල්පිනියක් තමයි ඩිල්රුෆා…

තිත නොතියා කොමාවක් තියල යන්නම්.. තාම එහෙම අත්දැකීමකට මුහුණ දීල නෑ.. ඒක ලොකු අවුලක්..මං හරි ආසයි ඒකට.‍.

ඒවා නිරුවත පෙන්නන්න ඕනකමට ගත්තුවා නෙවෙයි.. මම කැමැතියි සරාගී විදිහට අනිත් අය අතරෙ කැපිලා පේන්න.. ලංකාවට සමුදීලා අරාබියට ගිය දේශානි කියන කතාව..

මම අමාරුවේ වැටෙයි කියලා අම්මා තාත්තාට බයයි.. මාත් එක්ක සතුටින් ඉන්න පුළුවන් විදිහෙ කෙනෙක් නම් වඩා හොඳයි..

ෂූටින් නිසා මම දවස් 41ක් එළිවෙනකම් නිදිවැරුවා.. රංගන ශිල්පිනියක් වගේම මම වෘත්තියෙන් ගුරුවරියක්..

රංගන ශිල්පිනියක් නොවුණා නම් මම අද බන්ධනාගාරේ.. මම වැඩිහිටියන්ට පමණයි නිර්මාණ භාර ගන්නේ නැහැ..