Press "Enter" to skip to content

රටම දන්න ප්‍රවීණ ගායන ශිල්පියෙකු අවසන් ගමන් යයි..

ප්‍රවීණ ගායක හා සංගීතඥ සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මහතා අභාවප්‍රාප්ත වන විට අසූ එක් වැනි වියේ පසුවිය.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් කියයි.

1942 වසරේ පෙබරවාරි මස 15 වැනි දින උපත ලද ඒ මහතා දශක පහකට වැඩි කාලයක් මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් කළේය.

More from CinemaMore posts in Cinema »