Press "Enter" to skip to content

නාමල් රාජපක්ෂ ට ප්‍රබල තනතුරක් හිමි වෙයි.. විශේෂ පණිවුඩයකුත් නිකුත් කරයි..

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත් කර ඇත.

මෙම කමිටුවේ සභාපති ලෙස පත්වීමට ලැබීම ගෞරවයක් බව නාමල් රාජපක්‍ෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සදහන් කරයි.

More from PoliticalMore posts in Political »