Press "Enter" to skip to content

සංගීත්ගෙන් සැර කතාවක්…. ඒක මරු කතාවක්… එකෙකුටවත් ඔය TV වැඩසටහන්වල පැය ගණන් කියවගන්න බැරි දේ වායෝ එකේ සංගීත් තත්පර 60න් කියලා ඉවර කරනවා

තවමත් රට තුළ මෙම දේශපාලන අමනයන් නිවැරදි බව කියන පිරිසක් සිටින බව වායෝ සංගීත කණ්ඩායමේ නායක සංගීත් විජේසූරිය මහතා පැවසීය.

රනිල් වික්‍රමසිිංහ මහතාට බලය දීමට පොහොට්ටුව කටයුතු කිරීම හරහා මුන් සේරම එක බව ජනතාවට වැටහී ඇතැයිද හෙතෙම කීය.

සිරස රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

සම්පූර්ණ වීඩියෝව මෙතනින්…

Published in Cinema, Gossip and Political

More from CinemaMore posts in Cinema »