ලෝක රූ රැජිණ තරගය හෙවත් මිස් වර්ල්ඩ් තරගාවලියේ අවසන් මහා තරගය අද(31) පස්වරු 6.30 ට ආරම්භ විමට නියමිතයි.
ඒ ඉන්දියාවේ හයිද්‍රාබාද් හිදීයි.
ලොව පුරා තරගකාරිනියන් 108 දෙනෙකු රූ රැජිණ කිරුළ සඳහා තරග වැදීමට සූදානම්ව සිටිනවා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවසන් තරගයට අනුදි ගුණසේකර සහභාගි වීමට නියමිතයි





