තවමත් රට තුළ මෙම දේශපාලන අමනයන් නිවැරදි බව කියන පිරිසක් සිටින බව වායෝ සංගීත කණ්ඩායමේ නායක සංගීත් විජේසූරිය මහතා පැවසීය.
රනිල් වික්රමසිිංහ මහතාට බලය දීමට පොහොට්ටුව කටයුතු කිරීම හරහා මුන් සේරම එක බව ජනතාවට වැටහී ඇතැයිද හෙතෙම කීය.
සිරස රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.