Press "Enter" to skip to content

Posts published in “Gossip”

මෙරට 20 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවක්.

මරණ අපේ ඉස්සරහා ඇවිත් ගොඩ ගැහෙනතුරු ඉන්නේ නැතුව වහාම අධ්‍යයනයක් කරලා අවදානම ජනතාවට කියන්න