Press "Enter" to skip to content

වෛද්‍යවරු බලා සිටියදී කොරෝනා රෝගීන්ම තම තමන්ගේ පරීක්ෂණ කරගනි

කොරෝනා රෝගීන් 102 ක් රැඳී සිටින ත්‍රිකුණාමලේ එවලන් පත්තු රෝහලේ ප්‍රමාණවත් වැසිකිළි කැසිකිලි පහසුකම් නොමැති බවත් ඔවුන්ට නිසි කෑමක් බීමක් නොලැබෙන බවත් අපි ඊයේ ( 29) වාර්තා කළෙමු.

තවද මෙම රෝගීන්ගේ ලේ ගමනාගමනය සහ අනිකුත් රෝග පරීක්ෂාවන් සඳහා වෛද්‍යවරු නොපැමිනෙන අතර රෝගීන් විසින්ම තම තමා එය පරික්ෂා කර ගන්නා බවද අපි වාර්ථා කළෙමු.

උපුටා ගැනීම (අරුණ)