Press "Enter" to skip to content

ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමට මොකද වෙන්නේ.. රොෂාන් මුහුණු පොතේ විශේෂ සටහනක් තබයි.. හදිසියේම ඉවතට..

ජනප්‍රිය ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයා ලෙස කටයුතු කළ සුරන් ජයසිංහ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමෙන් ඉවත් වී තිබෙනවා.

මේ පිළිබඳව සඳහන් කරමින් රොෂාන් ප්‍රනාන්දු ද සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කොට තිබුණා. “යන ගමන සාර්ථක වේවා ! ඉක්මණින් නැවත හමුවෙමු!”, යනුවෙනුයි

එහි සටහන් ව තිබුණේ. සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක් කියා තිබුණේ සුරන් නවසීලන්තයට පිටත්ව යාමට නියමිත හෙයින් සංගීත කණ්ඩායමෙන් ඉවත්ව ගොස් ඇති බවයි.

Published in Cinema and Gossip

More from CinemaMore posts in Cinema »