ජනප්‍රිය ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයා ලෙස කටයුතු කළ සුරන් ජයසිංහ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමෙන් ඉවත් වී තිබෙනවා.
මේ පිළිබඳව සඳහන් කරමින් රොෂාන් ප්‍රනාන්දු ද සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කොට තිබුණා. “යන ගමන සාර්ථක වේවා ! ඉක්මණින් නැවත හමුවෙමු!”, යනුවෙනුයි
එහි සටහන් ව තිබුණේ. සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක් කියා තිබුණේ සුරන් නවසීලන්තයට පිටත්ව යාමට නියමිත හෙයින් සංගීත කණ්ඩායමෙන් ඉවත්ව ගොස් ඇති බවයි.






More from CinemaMore posts in Cinema »
- බිකිනි ඇන්ඳා කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ.. නිරූපණ ශිල්පිණි ඩිල්රුෆා ෂනාස් කටහරී..
- සිංහල සිනමාවේ දැවැන්තයෙකු දිවිරගමඩලෙන් සමුගනී..
- රටම දන්න ප්‍රවීණ ගායන ශිල්පියෙකු අවසන් ගමන් යයි..
- තිත නොතියා කොමාවක් තියල යන්නම්.. තාම එහෙම අත්දැකීමකට මුහුණ දීල නෑ.. ඒක ලොකු අවුලක්..මං හරි ආසයි ඒකට..
- ලංකාවේ ජනප්‍රිය නිළියකගේ නිවසක ගණිකා මඩමක්.. කලා ලොවම පුදුමයට පත්වෙයි..
More from GossipMore posts in Gossip »