පියුමි හංසමාලි කියන්නේ සමාජ ජාලාවල පුවත් මවන්නියක් කිව්වොත් නිවැරදියි. ඒකට හේතුව විවිධ කාලවල ඇය සම්බන්ධයෙන් ඇහෙන කටකතා සහ ඇය කරන ආන්දෝලනාත්මක ප්‍රකාශ.
පියුමි හංසමාලිට කේන්ති ගිහින්. ඒ සමාජ ජාලාවල සැරිසරන එක්තරා නිරූපණ ශිල්පිණියකගේ ඡායාරූපයක් නිසා.
ඇයගේ ඇඳුම බෞද්ධ කොඩියේ වර්ණවලින් යුතු කුඩා කොඩි වැලක් ආධාරයෙන් නිර්මානය කරලා තියෙන්නේ.
පියුමි එම නිරූපණ ශිල්පිනියගේ ඡායාරූපයක් ඇගේ ඉනට්ස්‍ර්ග්‍රෑම් ගිණුමේ පළ කරමින් ඇයට දෝෂාරෝපණය කරලා තිබුණා.
එම සටහන සහ ඡායාරූපය පහත දැක්වෙනවා.
“කවුද මේ ගොං ගෑනි.. අපේ ආගමත් කනවා… කවුද මෙතන ටීචර්? මොන ඇකඩමි එකේද? දන්න කෙනෙක් කියන්න මම ටීචර්ගේ ජාතිය අමතන්නම්.. ශිට් අප්පිරියයි.. මේකද මොඩ්ලින්ග්? මේ වගේ ක්ලාසස් වහාම නවත්තන්න ඕනේ. ප්ලීස් මට මේ ළමයා ඉගෙනගන්න ටීචර් හෝ සර්ව කියන්න දන්න කෙනෙක්…”





- බිකිනි ඇන්ඳා කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ.. නිරූපණ ශිල්පිණි ඩිල්රුෆා ෂනාස් කටහරී..
- සිංහල සිනමාවේ දැවැන්තයෙකු දිවිරගමඩලෙන් සමුගනී..
- රටම දන්න ප්රවීණ ගායන ශිල්පියෙකු අවසන් ගමන් යයි..
- තිත නොතියා කොමාවක් තියල යන්නම්.. තාම එහෙම අත්දැකීමකට මුහුණ දීල නෑ.. ඒක ලොකු අවුලක්..මං හරි ආසයි ඒකට..
- ලංකාවේ ජනප්රිය නිළියකගේ නිවසක ගණිකා මඩමක්.. කලා ලොවම පුදුමයට පත්වෙයි..