Press "Enter" to skip to content

පියුමි හංසමාලි ඇවිස්සෙයි… කවුද මේ ගොං ගෑනි.. අපේ ආගමත් කනවා… කවුද මෙතන ටීචර්? මොන ඇකඩමි එකේද? දන්න කෙනෙක් කියන්න මම ටීචර්ගේ ජාතිය අමතන්නම්…” නිරූපිකාවකගේ ඇඳුමක් නිසා පියුමි හංසමාලිට යකා නගී…

පියුමි හංසමාලි කියන්නේ සමාජ ජාලාවල පුවත් මවන්නියක් කිව්වොත් නිවැරදියි. ඒකට හේතුව විවිධ කාලවල ඇය සම්බන්ධයෙන් ඇහෙන කටකතා සහ ඇය කරන ආන්දෝලනාත්මක ප්‍රකාශ.

පියුමි හංසමාලිට කේන්ති ගිහින්. ඒ සමාජ ජාලාවල සැරිසරන එක්තරා නිරූපණ ශිල්පිණියකගේ ඡායාරූපයක් නිසා.

ඇයගේ ඇඳුම බෞද්ධ කොඩි‍යේ වර්ණවලින් යුතු කුඩා කොඩි වැලක් ආධාරයෙන් නිර්මානය කරලා තියෙන්නේ.

පියුමි එම නිරූපණ ශිල්පිනියගේ ඡායාරූපයක් ඇගේ ඉනට්ස්‍ර්ග්‍රෑම් ගිණුමේ පළ කරමින් ඇයට දෝෂාරෝපණය කරලා තිබුණා.

එම සටහන සහ ඡායාරූපය පහත දැක්වෙනවා.

“කවුද මේ ගොං ගෑනි.. අපේ ආගමත් කනවා… කවුද මෙතන ටීචර්? මොන ඇකඩමි එකේද? දන්න කෙනෙක් කියන්න මම ටීචර්ගේ ජාතිය අමතන්නම්.. ශිට් අප්පිරියයි.. මේකද මොඩ්ලින්ග්? මේ වගේ ක්ලාසස් වහාම නවත්තන්න ඕනේ. ප්ලීස් මට මේ ළමයා ඉගෙනගන්න ටීචර් හෝ සර්ව කියන්න දන්න කෙනෙක්…”

Published in Cinema and Gossip

More from CinemaMore posts in Cinema »