සමාජ මාධ්‍යවල මේ වෙද්දි හැමෝගේම කතාබහට ලක්වෙන චරිතය තමයි වස්ති කණ්ඩායමේ අනුෂ්ක උදාන.
ඔහු තමන්ගේම කියලා නිවසක් ගත් බවට ඡායාරූපයක් සමඟ දීර්ඝ සටහනක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.
අපි කවුරුත් දන්නවා ජනප්‍රිය නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි සහ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ හොඳම යාලුවො බව මේ වෙද්දි හැමෝම දන්නවා.
පියුමිට මේ දවස්වල සමාජ මාධ්‍යවල හැමෝම කතා කරන අනුශ්ක උදානගේ කතාව චන්දිමාල් පියුමිට යවා එසේ තමන්ගේම කියා නිවසක් හදාගන්නට ඇයව දිරිමත් කරලා.
පියුමි චන්දිමාල් එවූ එම කෙටිපණිවිඩවල ඡායාරූපයක් සමඟ ඔහුගේ යාලුකම ගැන මෙවැනි සටහනක් පළ කරලා තිබුණා.
“නිදාගෙන නැගිට්ටා විතරයි දැක්කද හොදම යාලුවා… මට අදටත් ගෙදරක් නැ… මම ඉන්නෙ කුලි ගෙදරක…
ගෙදරක් ගන්න ඉතිං ලොකු සල්ලි ටිකක් ඔනෙ… දැනටම අමාරැයි…????එයා හැමදාම කියනවා…
එයාගෙ ගෙදර ඔප්පුව තියලා හරි ගෙදරක් ගන්න ලු. වචනෙටම ගොඩාක් පිං චන්දි.????
හා සිංහල අවුරුද්දට කලින් ගෙදරක් අරං ඔයාව තමයි මුලින්ම ඒ ගෙදරට අරං යන්නෙ මම. හා ද මගෙත් හිතෙ තියන ලොකුම dream එකක් මගෙම කියලා ගෙදරක් ගන්න එක.”



- බිකිනි ඇන්ඳා කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ.. නිරූපණ ශිල්පිණි ඩිල්රුෆා ෂනාස් කටහරී..
- සිංහල සිනමාවේ දැවැන්තයෙකු දිවිරගමඩලෙන් සමුගනී..
- රටම දන්න ප්‍රවීණ ගායන ශිල්පියෙකු අවසන් ගමන් යයි..
- තිත නොතියා කොමාවක් තියල යන්නම්.. තාම එහෙම අත්දැකීමකට මුහුණ දීල නෑ.. ඒක ලොකු අවුලක්..මං හරි ආසයි ඒකට..
- ලංකාවේ ජනප්‍රිය නිළියකගේ නිවසක ගණිකා මඩමක්.. කලා ලොවම පුදුමයට පත්වෙයි..