Press "Enter" to skip to content

මම ප්‍රසිද්ධ කෙනෙක්… මට අත උස්සලා කතා කරන්න එපා… කේ. සුජීවයි දුවලයි මහ පාරේ කුණු හරුප කියමින් බැන ගනී… මෙයාලා බීලා…. කැතයි හිරිකිතයි ලැජ්ජයි නේ…..

ගායන ශිල්පිනී කේ සුජීවා විසින් පදවන ලද වාහනයක් මාර්ගයේ දී අනතුරට ලක්වීමෙන් පසු උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

අනතුරට ලක් වූ අනෙක් වාහනය පැදවූ තරුණයා සඳහන් කරන්නේ කේ. සුජීවා ඇතුළු පිරිස බීමතින් සිටින බවයි.

කේ සුජිවා හා ඇගේ දියණිය විසින් අසභ්‍ය වචන වැලක් පවසන අතර තමන් ප්‍රසිද්ධ පුද්ගලයෙක් නිසා තමන්ට අත දිගු නොකරන ලෙසද ඇය අනතුරු අඟවයි.

අදාල වීඩියෝව පහතින් බලන්න.

https://youtu.be/Jr-j2puD588

Published in Cinema and Gossip

More from CinemaMore posts in Cinema »