මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත අභාවප්‍රාප්ත වී තිබේ.
ඊයේ (28) රාත්‍රියේ පැවති ප්‍රසංගයකින් අනතුරුව ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා වෙයි.
මියයන විට ඔහු 36 වැනි වියෙහි පසුවුණි.
ඔහුගේ වියෝව සම්බන්ධයෙන් අදහස් දැක්වූ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නෙල්සන් වාස්,
“ෂෝ එක ඉවරවෙලා කිසිම අවුලක්වත් මොකක්වත් ෂෝ එකේදීවත් තිබුණේ නැහැ. එයා කිව්වෙත් නැහැ. එහෙම දෙයක් අපි දැක්කෙත් නැහැ. අපිත් එක්කම ගිහිල්ලා මගේ ළඟටම වෙලා තමයි එයා කෑම කැවේ. බත් කකා ඉන්නකොට එකපාරටම වැටුනා.”
More from CinemaMore posts in Cinema »
- බිකිනි ඇන්ඳා කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ.. නිරූපණ ශිල්පිණි ඩිල්රුෆා ෂනාස් කටහරී..
- සිංහල සිනමාවේ දැවැන්තයෙකු දිවිරගමඩලෙන් සමුගනී..
- රටම දන්න ප්රවීණ ගායන ශිල්පියෙකු අවසන් ගමන් යයි..
- තිත නොතියා කොමාවක් තියල යන්නම්.. තාම එහෙම අත්දැකීමකට මුහුණ දීල නෑ.. ඒක ලොකු අවුලක්..මං හරි ආසයි ඒකට..
- ලංකාවේ ජනප්‍රිය නිළියකගේ නිවසක ගණිකා මඩමක්.. කලා ලොවම පුදුමයට පත්වෙයි..
More from GossipMore posts in Gossip »