Press "Enter" to skip to content

රටම බලා සිටි සනුක – වින්ඩි විවාහය අදයි… රූකාන්තගෙයි චන්ද්‍රලේඛාගෙයි දියණිය වින්ඩි සුන්දර මනාලියක් වුණේ මෙහෙමයි…(ඡායාරූප මෙතනින්)

වින්ඩි ගුණතිලක සහ සනුක වික්‍රමසිංහ අද දින විවාහ දිවියට පිවිසුණු බව ඔබ දැනටමත් දන්නවා ඇති. මේ වනවිට ඔවුන්ගේ විවාහ මංගල්‍යය පැවැත්වෙනවා.

වින්ඩි ගුණතිලක කියන්නේ ප්‍රවීන ගායන ශිල්පීන් යුවලක් වන රූකාන්ත ගුණතිලකගේ සහ චන්ද්‍රලේඛා පෙරේරාගේ බාල දියණිය. ජනප්‍රිය ගායන ශිල්පිනී රයිනි ගුණතිලකගේ නැගණිය.

ඉතින් අද දිය ඇය සුන්දර උඩරට මනාලියක් ලෙසයි සැරසිලා ඉන්නේ.

වින්ඩිගේ රූපලාවන්‍ය ශිල්පියා ඇගේ සුන්දර ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.

එම ඡායාරූප පහත දැක්වෙනවා….

More from CinemaMore posts in Cinema »