දුලීකා මාරපන…. දක්ෂතාවය වගේම ජනප්‍රියත්වය ද අඩුවක් නැති, ඒ වගේම වේදිකාව පුංචි තිරය තුළ දැවැන්ත නමක් ගොඩනඟාගෙන සිටින තාරකාවක්…
රංගන ශිල්පිනියක් විතරක් නෙවෙයි ඇය දැන් ගායන ශිල්පිනියක්…
පහුගිය කාලයේ නම් අපිට ඇයව සමාජ මාධ්‍යය ඔස්සේ නිතර නිතර වගේ දකින්න ලැබුණා.
පස්සෙ කාලයක් ඇයව දකින්න ලැබුණේ නෑ… ඔන්න දැන් ආයෙමත් අපිට ඈව මුණගැහෙනවා.
මේ සටහන අපේ ඇස ගැටුණේ ඇයගේ ෆේස්බුක් ගිණුමෙන්….
“හැමෝම වේදනාව හංගාගන ජීවත් වෙනව…..
මට හිතෙන , මට හැගෙන හැමදේම වචන වලට පෙරලන්න බෑ ….
ඒත් දැනෙන හදවත් වලට දැනේවි…..
මේ ජීවිතේ ලේසි නෑ……..”