මෙරට රංගන ක්ෂේත්රයේ දක්ෂතාවයෙන් ප්රශස්ත මට්ටමේ ඉන්න රංගන ශිල්පිනියන් අතර දුලීකා මාරපන කියන්නේ ඉහළින්ම ඉන්න රංගන ශිල්පිනියක්.
දුලීකා විවාහ වෙලා ඉන්නේ රංගන ශිල්පියෙක් සහ අධ්යක්ෂවරයෙක් වන සුජීව ප්‍රියාල් සමඟ. ඔවුන් දෙදෙනා එක්ව කරන විවිධ විචිත්‍ර නිර්මාණ අතර “ලෝරන්ස්ගේ මනමාලි” නම් වේදිකා නාට්‍යය විශේෂයි.
අද දුලීකා ඇගේ සමාජ මාධ්‍යවල සුබ ආරංචියක් පළ කරලා තිබුනා.
එය පහත දැක්වෙනවා.
දුලීකා මේ කියන්නට යන්නේ ඇත්තටම දරුවෙක් ගැනද නැත්නම් දරුවෙක් වගේ කලා නිර්මාණයක් ගැනද කියලා දන්නේ දුලීකාම තමයි…
