Press "Enter" to skip to content

මේ තරම් කොට ගවුමක් ඇඳන්… හරි අවලස්සනක්.. ඒ ළමයට ලැජ්ජාවක් නෑ අර වගෙ ඇන්ඳා කියලා… නයනා කුමාරිගෙන් යොවුන් නිළියකට දොස්මුරයක්

නයනා කුමාරි කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙතට සමීප වුණු කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්.

මේ දිනවල අතිශය ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත්ත “දිවිතුරා” ටෙලි නාට්‍යයෙනුත් ඇයව අපිට මුණ ගැහෙනවා.

පසුගිය දවසක ඇය යූටියුබ් නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඇය මුහුණු දුන් අත්දැකීමක් ගැන මෙසේ හෙළිදරව්වක් කළා.

“මට ආරාධනා ලැබුණා නාට්‍යයකට, නුවරඑළිය, බණ්ඩාරගම පැත්තේ.. හීතලයි…මම ඉතින් බෝම ආමාරුවෙන් මේකකුත් (කබායක්) දාන් හිටියේ. මම දැක්කා ගෑණු ළමෙක් එතන තිබ්බ ගහකට නැඟලා මොනාද කඩනවා. මේ තරම් කොට ගවුමක් ඇඳන්. ඇත්තටම ඔක්කොම පේනවා.. හරි අවලස්සනක්. දඟලනවා, ආයෙ නඟිනවා, වැටෙනවා… ඔක්කොමලා බලාගෙන…”

“පස්සෙ වෙලාවකදී අපි හම්බුණා. මම ඇහුවා ඔයා මොකද්ද ළමයෝ අර කළේ..? කියලා. එතකොට හිනාවුණා. මම ඇහුවා ඔයා මොනාද මේකෙ කරන්නෙ කියලා. එයා කිව්වා ‘ආ මම තමයි මේකේ ප්‍රධාන චරිතේ’ කියලා. මම පුදුමෙන් ඇහුවා ‘ඔයා?’, මම ඇහුවා ඔයා කවුද මොනාද කරන්නෙ. ‘ආ අක්කේ මම කැරොකි ඩාන්ස් කරන කෙනෙක්.. ඩිරෙක්ටර් ක්ල්බ් ඇවිත් මාව එක්කන් ආවේ’ කිව්වා. ඒ ළමයට ලැජ්ජාවක් නෑ අර වගෙ ඇන්ඳා කියලා. මොකද කැරොකි නටපු කෙනෙක්නේ. මම පස්සෙ ඒ නාට්‍යයෙන් අයින් වුණා…”

ඔක්කොම පේන ජායාරූප මෙතනින්

More from CinemaMore posts in Cinema »