මේ දිනවල ලාංකේය සංගීත ක්සේත්රය තුල නිමවුණු ගීතයක් අන්තර් ජාතික වශයෙන් ජනප්රිය වෙලා තියෙනවා. ඒ ප්රවීන ගායක රූකාන්ත ගුණතිලකගේ බාල දියණිය වින්ඩි ගුණතිලක ගයන “අයියෝ සාමි” ගීතය.
එය මේ වනවිට ඉන්දියාව පුරා ජනප්රියත්වයට පත් වුණ. වින්ඩිගේ පෙම්වතා වන ජනප්රිය ගායක සනුක වික්රමසිංහ මෙම ගීතයේ සංගීත අධ්යක්ෂනය කරලා තියෙනවා.
මෙම ගීතයේ සිංහල අනුවාදය මේ වනවිට ඔවුන් එළිදක්වා තියෙනවා. එම ගීතයේ නම ‘නුඹයි මමයි”.
එම ගීතයේ පදවැල් පහත දැක්වෙනවා.
දුටු මුල් දිනේදී පෑ චාටු වදනින්
ඔබ මා පෙමින් යාවුණා
මිතුරන් කියූ දේ නෑසූ නිසාවෙන්
අද මා මෙසේ තනිවෙලා
මා අන්ධ වූ ඒ ඔබගේ මුලාවෙන්
ඈවත් රවට්ටන්නෙපා
මා දෑස කඳුළින් නැහැවූ විලාසෙන්
කාටත් දුකක් දෙන්නෙපා

