Press "Enter" to skip to content

කාලයක් සැමියා ළග ඉදලා ආපු නතාෂා කියන කතාව….

කලක් තම සැමියා බලන්නට ඕස්ට්‍රේලියාවට ගිය නතාෂා පෙරේරා නැවත මෙරටට පැමිණියේ මෑතකදී.
මෙරටට පැමිනි නතාසා ලංකාවේ සුන්දර තැන් කීපයකටම ගොස් එහිදී ගත් ඡායාරූප ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.

නතාෂා ඊයේ ඇය ආහාර ගන්නා ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළ කර මෙසේ සඳහන් කරලා තිබුනා.

“කන්නෝන බොන්නෝන බෝලෙ වගේ ඉන්නෝන”

Published in Cinema and Gossip

More from CinemaMore posts in Cinema »