Press "Enter" to skip to content

ඉරාජ් ගැහැනු සීන් එකක් පැටලෙයි…

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් සිය නවතම ගීත වීඩියෝව එළිදක්වා තිබේ.

‘ගැහැණු නොදන්නේ’ ලෙස නම් කර ඇති එම ගීතය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ යහපත් ප‍්‍රතිචාර දක්වමින් පවසන්නේ මෙම ගීතය හරහා පැරණි ඉරාජ් යළි මතු වී ඇති බවයි.

ඉරාජ් වීරරත්නද මෑතකදී සාකච්ඡාවට එක්වෙමින් කියා සිටියේ තමන් දේශපාලන කටයුතුවලින් ඉවත්ව සංගීත කටයුතු සඳහා ඉදිරියේ කාලය යොදවන බවයි.

Published in Cinema and Gossip

More from CinemaMore posts in Cinema »