Press "Enter" to skip to content

ඔයා මාත් එක්ක නිදාගත්තේ නැහැනේ… කොහොමද දන්නේ …

නිරුපන ශිල්පිනියක් ලෙසින් කළා ක්ෂේත්‍රය පැමිණි පියුමි හංසමාලි අද වනවිට දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසින් රටේම ජනප්‍රිය තරුවක් බවට පත් වෙලා තියනවා.

පියුමි ගැන තවත් අලුත්ම රසබර කතාවක් ගැනත් ආරංචි වුනා. මේක කියලා තිබුනේ අපේ රටේ සිටින ජනප්‍රිය දක්ෂ නලුවෙකු වන අනුජ් රණසිංහ.

පසුගිය දවසක වැඩසටහනකට ඔහු එකතු වෙලා හිටියේ පියුමි හන්සමාලිත් එක්කයි. ඒ වෙලාවේදී ඔහු මෙහෙම කතාවක් කියලා තිබුනා පියුමි නිදාගෙන ඉන්න වෙලවට ගොරවනවාලු.

ඒකට උත්තරයක් විදියට පියුමි කිව්වේ ඔයා දන්නේ කොහොමද මාත් එක්ක නිදාගත්තේ නැහැනේ කියලා. කළා නිර්මාණ සඳහා පියුමි එක්ක වැඩ කරද්දී ඇය නිදාගන්නවා දැකලයි අනුජ් එහෙම කියලා තිබුනේ.

More from CinemaMore posts in Cinema »