සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් සිය නවතම ගීත වීඩියෝව එළිදක්වා තිබේ.
‘ගැහැණු නොදන්නේ’ ලෙස නම් කර ඇති එම ගීතය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ යහපත් ප්රතිචාර දක්වමින් පවසන්නේ මෙම ගීතය හරහා පැරණි ඉරාජ් යළි මතු වී ඇති බවයි.
ඉරාජ් වීරරත්නද මෑතකදී සාකච්ඡාවට එක්වෙමින් කියා සිටියේ තමන් දේශපාලන කටයුතුවලින් ඉවත්ව සංගීත කටයුතු සඳහා ඉදිරියේ කාලය යොදවන බවයි.
More from CinemaMore posts in Cinema »
- බිකිනි ඇන්ඳා කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ.. නිරූපණ ශිල්පිණි ඩිල්රුෆා ෂනාස් කටහරී..
- සිංහල සිනමාවේ දැවැන්තයෙකු දිවිරගමඩලෙන් සමුගනී..
- රටම දන්න ප්රවීණ ගායන ශිල්පියෙකු අවසන් ගමන් යයි..
- තිත නොතියා කොමාවක් තියල යන්නම්.. තාම එහෙම අත්දැකීමකට මුහුණ දීල නෑ.. ඒක ලොකු අවුලක්..මං හරි ආසයි ඒකට..
- ලංකාවේ ජනප්රිය නිළියකගේ නිවසක ගණිකා මඩමක්.. කලා ලොවම පුදුමයට පත්වෙයි..
More from GossipMore posts in Gossip »