Press "Enter" to skip to content

සචිනිට පියුමිගෙන් සැර කතාවක්…. සචිනි කන විදිහ වෙනස් කරයි…. පූ* කතාව සැරටම පත්තුවෙලා….

කළා ලෝකයේ ඉන්න දක්ෂ වගේම හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි සචිනි අයේන්ද්‍රා ස්ටැන්ලි කියන්නේ, 1982 වසරේ 04වන මස 08වන දින උපන් සචිනිට මේ වනවිට වයස අවුරුදු 40ක් වනවා, ඒ වගේම තමයි 2003 වසරේ ශ්‍රී ලංකා රූ රැජින කිරුළ හිමිකරගත් සචිනි විසින්, 2002 වසරේ මහනුවර පැවැති නිරූපන තරඟයකට සම්බන්ද වුන සචිනි එයින් ජයග්‍රහණය කරන්න සමත්වෙනවා, ඉන්පසු ඇය එළිෆන්ට් හවුස් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් නිර්මාණක කරපු වෙළඳ දැන්වීම් කිහිපයකට සම්බන්ද වෙනවා,

2004 වසරේදී රිදී තිරයට පය තබපු සචිනි ඇයගේ පලවෙනි සිනමා පටය තමයි ආදරණීය වස්සානේ සිනමාපටය, එම සිනමාපටය වාණිජ වශයෙන් ඉතාම ජනප්‍රිය වුනා, ඒ වගේම එම සිනමාපටයේ සිදුකල රංගනය වෙනුවෙන් සචිනිට සිග්නීස් චිත්‍රපටි සම්මාන උළෙලේදී හොඳම නිළිය සමානය දිනාගන්න සමත් වෙනවා, ඒ වගේම සචිනි සරසවි සහ ජනාධිපති සමාන උළෙලවල්හීදී ඇය හොඳම සහය නිළිය සම්මානය වෙනුවෙන් නිර්දේෂවෙලා තියෙනවා,

කොහොම වුනත් මේ දවස්වල සචිනි හැමෝම අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ සමාජ ජාලා හරහා ශේයාවෙන වීඩියෝවක් නිසා, ඒ තමයි ඇය සාදයකදී ආහාර ගන්නා වීඩියෝවක්, සචිනි ඒ අවස්ථාවේ ආහාර ගන්නේ අතට රබර් අත්වැස්මක් දාගෙන, ඇයගේ අතේ ඉඳුල් ගෑවෙන නිසා හෝ නිය ආලේපනවලට හානිවෙන නිසා ඇය එහෙම කරනවා ඇති කියලා අපිට නිගමනය කරන්න පුළුවන්, මේ විදියට අහාර ගන්නා ගමන් ඇය කියන්නේ එහෙම අත්වැස්මක් දැම්මා කියලා කෑම වල රසය වෙනස් වෙන්නේ නෑ, අතේ ගෑවෙන්නේ නෑ කියලයි, මේ වීඩියෝව සමාජ ජලාවලට එකතු කරලා තිබ්බේ ජනප්‍රිය නර්ථන ශිල්පිනියක්වන අසේකා විජේවර්ධන සැමියා ජනික් විසින්,

සචිනිගේ මේ වීඩියෝව සමාජ ජාලාවල ගොඩක් වයිරල් වෙලා තිබ්බා, ඉතින් මේ වගේ දෙයක් වයිරල් වෙද්දී ඉස්සෙල්ලම මතක්වෙන චරිතයක් ඉන්නවා ඒ තමයි පියුමි හංසමාලි, ඉතින් මේ සච්නිනේගේ වීඩියෝ එකට පියුමි හරිම අපූරු කතාවක් ස්ටෝරි හරහා ප්‍රකාශ කරලා තිබ්බා ඒ ”ටොයිලට් ගිහින් පු හෝදන්නෙත් ග්ලවුස් දාගෙන වෙන්න ඇති” කියලා,

https://youtu.be/rr6UfJ6UYrs
More from CinemaMore posts in Cinema »