Press "Enter" to skip to content

දැන් තමයි වෙලා හිටපු නැන්දම්මට සුපිරි රිටන් එක හම්බවුණේ.. අපිටත් හොඳ පාඩම්, පිරිමි භාග කරගහලා තියන ඔක්කොම ඌට වියදම් කරනවට..

ජනප්‍රිය උදාරි කෞෂල්‍යා කියන්නෙ කාලයක් ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වුණු චරිතයක්. නමුත් දැන් නම් ඇය කලා කටයුතුවල නියැලෙන්නෙ නැහැ. ඇගේම වුණු ව්‍යාපාරයක නියැලෙන උදාරි සමාජ මාධ්‍ය තුළත් කාර්යබහුල චරිතයක්.

උදාරිගේ විවාහය ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වුණා වගේම අනතුරුව ඇය නීත්‍යානූකූලව එම විවාහයෙන් සමුගන්නවා. “විවාහයකට යනවනම් ගොඩක් හිතන්න ඕනි” කියලයි පස්සෙ කාලෙක ඇය මාධ්‍ය හමුවේ කියා තිබුණේ.

ඒ වගේම සමාජ මාධ්‍ය තුළ යම් යම් පළකිරීම් කරන උදාරි මෑතක වෙනස්ම විදිහේ පළකිරීමක් කර තිබුණා. “අනිත් අයට පුළුවන් ඔයාව පහත් කරන්න, හැබැයි ඔයාට පුළුවන් ඔයාව ගොඩ නඟාගන්න” කියලයි ඇය එහි සටහන් කර තිබුණේ.

මේ අතර, ඇය විසින් පළකරපු ඡායාරූපයකට ඇගේ හිතවතියකගෙන් වෙනස්ම විදිහේ ප්‍රතිචාරයක් ලැබිලා තිබුණා. උදාරිත් ඒකට පිළිතුරු දීලා තිබුණේ මෙහෙමයි..

-gagana

More from CinemaMore posts in Cinema »