ලංකාවේ වාහන මිල සීග්‍රයෙන් පහළ ගියා කියලා අපේ රටේ ජනප්‍රියයි කියලා කියාගන්න එක එක මාදිලියේ වෙබ් සයිට් නිව්ස් ගැහුවා මෙහෙම පහළට ගියා, අරම පහළට ගියා කියලා.
මේ කතාවේ ඇත්ත නැත්ත හොයලා බලපු අපිට නම් එහෙම දෙයක් සත්තකින්ම වාර්තා වුනේ නෑ කියලයි අපිට කියන්න වෙන්නේ.
මොකද ඔය කියන ඔස්තාර්ලා ඇත්තටම මෝටර් රථවල අද දවසේ තියෙන මිල ගණන් අඩුම ගානේ තමන්ගේ සුප්‍රසිද්ධ සයිට්වල දාලා තිබ්බද ….
අපි ඇත්තටම හොයලා බැලුවා මේ පිං බිමේ වාහනවල මිල ගණන් ගැන..
ඔන්න ඔයාලත් බලාගන්න කෝ එහෙනම්…

දැන් මොකද කියන්නේ අඩුවෙලා ද ?
අනේ ඉතිං අඩුවෙලා නම් අපිටත් වාහනයක් ගන්න තැනක් පෙන්නලා දෙන්න කියලා තමයි අපිටත් කියන්න තියෙන්නේ….
ඉස්සුවාට කමක් නෑ හොදේ…. ජනප්‍රිය වෙබ් සයිට් ටිකත් අරගන්න….
Published in Gossip and Technology
More from GossipMore posts in Gossip »
More from TechnologyMore posts in Technology »