Press "Enter" to skip to content

විද්‍යුත් වාහන ප්‍රචලිත කිරීමට නව ව්‍යාපෘතියක්

විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම සඳහා නව ව්‍යාපෘතියක් සකස් කර ඇති බව පරිසර අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (27) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අමාත්‍යවරයා පැවසුවේ විද්‍යුත් වාහන භාවිතය අවමවීමට කරුණු කිහිපයක් මුල් වී ඇති බවයි.

එම කරුණු පිළිබඳව අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරනු ලැබුවේ මෙලෙසිනි,