Press "Enter" to skip to content

රන්ජා ඇමෙරිකාවට යයි – හේතුව මේකයි

රන්ජන් රාමනායක මහතා පසුගිය සතියේ අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබිණ.

ඒ, මේ වනවිට අමෙරිකාවේ නිව්යෝක්හි ජීවත් වන හිටපු ජනප්‍රිය සිනමා නිළියක වන ඩිලානි අබේවර්ධනගේ ආරාධනාවකට අනුවය.

රන්ජන් සහ ඩිලානි සිංහල සිනමාවේ හදුන්වන්නේ ‘රන් සමනළ ජෝඩුව’ ලෙසටය.

ඒ රන්ජන්ගේ අදටත් අතිශය ජනප්‍රිය වූ ‘රන් සමනල ජෝඩුව වාගේ’ ගීතයට රන්ජන් සහ ඩිලානි කළ රගපෑම හේතුවෙනි.

මෙම ගීතය අඩංගු වූයේ 1991තිරගත වූ ‘ලව් ඉන් බැංකොක්’ චිත්‍රපටයේය.

පසුව ඩිලානි අමෙරිකාව බලා පිටත්ව ගිය අතර තවමත් ඇය ලංකාවට පැමිණ නොතිබීමද විශේෂ සිදුවීමකි.

https://www.facebook.com/watch/?v=833091771065737

Published in Cinema and Gossip

More from CinemaMore posts in Cinema »