රන්ජන් රාමනායක මහතා පසුගිය සතියේ අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබිණ.
ඒ, මේ වනවිට අමෙරිකාවේ නිව්යෝක්හි ජීවත් වන හිටපු ජනප්රිය සිනමා නිළියක වන ඩිලානි අබේවර්ධනගේ ආරාධනාවකට අනුවය.
රන්ජන් සහ ඩිලානි සිංහල සිනමාවේ හදුන්වන්නේ ‘රන් සමනළ ජෝඩුව’ ලෙසටය.
ඒ රන්ජන්ගේ අදටත් අතිශය ජනප්රිය වූ ‘රන් සමනල ජෝඩුව වාගේ’ ගීතයට රන්ජන් සහ ඩිලානි කළ රගපෑම හේතුවෙනි.
මෙම ගීතය අඩංගු වූයේ 1991තිරගත වූ ‘ලව් ඉන් බැංකොක්’ චිත්රපටයේය.
පසුව ඩිලානි අමෙරිකාව බලා පිටත්ව ගිය අතර තවමත් ඇය ලංකාවට පැමිණ නොතිබීමද විශේෂ සිදුවීමකි.
More from CinemaMore posts in Cinema »
- බිකිනි ඇන්ඳා කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ.. නිරූපණ ශිල්පිණි ඩිල්රුෆා ෂනාස් කටහරී..
- සිංහල සිනමාවේ දැවැන්තයෙකු දිවිරගමඩලෙන් සමුගනී..
- රටම දන්න ප්රවීණ ගායන ශිල්පියෙකු අවසන් ගමන් යයි..
- තිත නොතියා කොමාවක් තියල යන්නම්.. තාම එහෙම අත්දැකීමකට මුහුණ දීල නෑ.. ඒක ලොකු අවුලක්..මං හරි ආසයි ඒකට..
- ලංකාවේ ජනප්රිය නිළියකගේ නිවසක ගණිකා මඩමක්.. කලා ලොවම පුදුමයට පත්වෙයි..
More from GossipMore posts in Gossip »