පසුගිය දිනවල ජනප්‍රිය ගායන ශිල්පිනී නතාෂා පෙරේරා පිළිබඳව සමාජ මාධ්‍යවල ආන්දෝලනාත්මක කතාබහක් තිබුණා. ඒ ඇය සහ ඇගේ සැමියා ප්‍රිහාන් එකිනෙකාගෙන් වෙන් වී ජීවත් වෙන බවට පුවතයි.
සමාජ මාධ්‍ය පුරා සංසරනය වුණු මේ පුවත සාවද්‍ය බවත් තමා සහ නතාෂා එකට සිටින බවත් ප්‍රිහාන් පැවසූ බව අපට විශ්වාසගත ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුනා.
මීට පෙරද තමා සහ නතාෂා වෙන්ව ජීවත්වෙන බවට කටකතා පැතුරුණු බවත් මෑතකාලයේ එම කටකතාව නැවතත් මාතෘකාවක් ලෙස සමාජ මාධ්‍යවල ඉස්මතු වීැති බවත් ඒ පිළිබඳව තමා කලකිරීමෙන් සිටින බවත් ප්‍රිහාන් මෙහිදී කියා තිබෙනවා.
මේ වනවිටත් තමා සහ නතාෂා ඕස්ට්‍රේලියාවේ එකට ජීවත් වෙන බවත් ප්‍රිහාන් වැඩිදුරත් තොරතුරු පවසා තිබුනා.
More from CinemaMore posts in Cinema »
- බිකිනි ඇන්ඳා කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ.. නිරූපණ ශිල්පිණි ඩිල්රුෆා ෂනාස් කටහරී..
- සිංහල සිනමාවේ දැවැන්තයෙකු දිවිරගමඩලෙන් සමුගනී..
- රටම දන්න ප්‍රවීණ ගායන ශිල්පියෙකු අවසන් ගමන් යයි..
- තිත නොතියා කොමාවක් තියල යන්නම්.. තාම එහෙම අත්දැකීමකට මුහුණ දීල නෑ.. ඒක ලොකු අවුලක්..මං හරි ආසයි ඒකට..
- ලංකාවේ ජනප්‍රිය නිළියකගේ නිවසක ගණිකා මඩමක්.. කලා ලොවම පුදුමයට පත්වෙයි..
More from GossipMore posts in Gossip »