Press "Enter" to skip to content

ජැක්සන් දැන් ඉන්නේ සිහිසුන්ව! හුස්ම ගන්නේ ස්වශන උපකාරක යන්ත්‍රයක් මගින්! ඒක එච්චර සුවපත් තත්ත්වයක් කියලා මම කියන්නේ නෑ! ජැක්සන් ළඟින්ම ඉන්න සෝමරත්න පළමු වතාවට ජැක්සන් ගැන කතාකරයි! (VIDEO)

විශිෂ්ට රංගධරයකු වූ ජැක්සන් ඇන්තනි නම් කලාකරුවා මේ වනවිට සිටින්නේ සිහිසුන් තත්ත්වයෙන් බව සිනමා අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකයන් සදහන් කරයි.

සිරස රූපවාහිනිය සමග සංවාදයක නිරත වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

Published in Cinema

More from CinemaMore posts in Cinema »