ජනප්‍රිය නිළියක් දූෂණය කර මරාදමන බවට දූරකථනයෙන් තර්ජනය කිරීමක් පිළිබදව වාර්තා වේ.
මෙලෙස තර්ජනය කිරීමකට ලක්ව ඇත්තේ ඉන්දියාවේ ජනප්‍රිය නිළියක් වන සිම්රන් බුධාරුප් ය.
සමාජජාලය ඔස්සේ ඇයට එක්තරා පුද්ගලයෙකු විසින් සිම්රන්ව දූෂණය කරන බවත්, මරාදමන බවටත් තර්ජනය කර තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් සිම්රන් විසින් ඇගේ සමාජජාල වෙබ් අඩවි හරහා ඉතා කෝපයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.
මේ සම්බන්ධයෙන් ටයිම්ස් පුවත් සේවය මෙලෙස වීඩියෝවක් නිකුත් කර තිබුණි.
















More from CinemaMore posts in Cinema »
- බිකිනි ඇන්ඳා කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ.. නිරූපණ ශිල්පිණි ඩිල්රුෆා ෂනාස් කටහරී..
- සිංහල සිනමාවේ දැවැන්තයෙකු දිවිරගමඩලෙන් සමුගනී..
- රටම දන්න ප්රවීණ ගායන ශිල්පියෙකු අවසන් ගමන් යයි..
- තිත නොතියා කොමාවක් තියල යන්නම්.. තාම එහෙම අත්දැකීමකට මුහුණ දීල නෑ.. ඒක ලොකු අවුලක්..මං හරි ආසයි ඒකට..
- ලංකාවේ ජනප්‍රිය නිළියකගේ නිවසක ගණිකා මඩමක්.. කලා ලොවම පුදුමයට පත්වෙයි..
More from GossipMore posts in Gossip »