මිතුරන් කිහිප දෙනෙකු සමඟ බෝට්ටුවක ගිය ජනප්‍රිය නිළියක් පසුව ගඟේ දියේ ගිලී මියගොස් සිටීම පවුලේ ඥාතීන් සහ රසිකයින් කම්පාවට පත් කරමින්.
මිතුරන් කිහිප දෙනෙකු සමඟ බෝට්ටුවක ගිය ජනප්‍රිය නිළියක් ගඟට වැටී දියේ ගිලී මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තායිලන්තයේ ජනප්‍රිය නිළියක වන නයිඩා පැච්රවීරපොංග් (Nida Patcharaveerapong).
තායිලන්ත සිනමාවේ මෙන්ම පුංචි තිරයේ ද ජනප්‍රිය නිළියක වන නයිඩා ‘The Fallen Leaf (2019) නමැති නාට්‍යයෙන් ඉතා ජනාදරයට පත්විය.
පසුගිය පෙබරවාරි 26 වැනිදා නයිඩා නිවාඩුවක් ගත කිරීම සදහා සිය මිතුරියන් පස්දෙනෙකු සහ ඇගේ කළමනාකරු සමග ස්පීඩ් බෝඩ් ක්‍රීඩාවේ නිරතව තිබෙනවා.
බැංකොක් හි Rama VII Bridge නමැති ගංගාවේ ක්‍රීඩාවේ නිරතව සිටියදි ඇය ගංගාවට ඇය ඇදවැටෙන විට ආරක්ෂිත කබායක්වත් පැළද නොසිටි බවට තොරතුරු වාර්තා වෙනවා.
මියයන විට ඇය 37 වැනි වියෙහි පසුවිය.
කෙසේ වෙතත් නයිඩාගේ මව වන පනීඩා පොලීසියට පැමිණිලි කර ඇත්තේ යම්කිසි පුද්ගලයෙකු විසින් තම දියණියව ගඟට තල්ලු කර ඇති බවට සැකයක් ඇති බවයි.
නයිඩාගේ ඉන්සටර්ග්රෑම් ගිණුමේ ඇති රසිකයින් සංඛ්‍යාව මිලියන 1.5කි.













- බිකිනි ඇන්ඳා කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ.. නිරූපණ ශිල්පිණි ඩිල්රුෆා ෂනාස් කටහරී..
- සිංහල සිනමාවේ දැවැන්තයෙකු දිවිරගමඩලෙන් සමුගනී..
- රටම දන්න ප්‍රවීණ ගායන ශිල්පියෙකු අවසන් ගමන් යයි..
- තිත නොතියා කොමාවක් තියල යන්නම්.. තාම එහෙම අත්දැකීමකට මුහුණ දීල නෑ.. ඒක ලොකු අවුලක්..මං හරි ආසයි ඒකට..
- ලංකාවේ ජනප්‍රිය නිළියකගේ නිවසක ගණිකා මඩමක්.. කලා ලොවම පුදුමයට පත්වෙයි..