Press "Enter" to skip to content

රටම දන්න ජනප්‍රිය නිළියගේ මධුසමය ඡායාරූප අන්තර්ජාලයට

මිට සති කිහිපයකට පෙර විවාහ වූ ඉන්දීය ටෙලි නාට්‍යය හා සිනමා නිළි මවුනි රෝයි මේ වනවිට කාශ්මිරයේ තම මධුසමය ගෙවා දමමින් සිටින බව සඳහන් වෙයි.

එහිදි ගන්නා ඡායාරූප රැසක් මේ වනවිට ඇය විසින් සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා අන්තර්ජාලයට යොමු කර තිබෙනු දක්නට ලැබේ.

ලක්ෂ ගණන ඉන්ටර්ග්‍රැම්ස් පසුහඹන්නන් පිරිසක් මේ වනවිට මවුනිගේ මෙම ඡායාරූප නරඹා ඇති අතර. ඇයට ඊට ඉහළ ප්‍රතිචාරයන්ද ඔවුන් විසින් ලබා දී තිබෙන බව දැන ගැනීමට ලැබේ.

මවුනි නැවතත් මුම්බායි හි සිය නිවසට පැමිණිමට දින නියම වී ඇත්තේ මෙම මාස අග බව සඳහන් වෙයි.

මවුනි රෝයිගේ තවත් ඡායාරූප කිහිපයක් පහතින්….

Published in Cinema and Gossip

More from CinemaMore posts in Cinema »