සොනාලි ටීචර් මේ නම ලංකාවේ ප්‍රේක්ෂකයින්ට තරමක් හුරුපුරුදු නමක් ඒ ලංකාවේ ආද්‍රනියම ටෙලි සිත්තමක් වන දෙවැනි ඉනිම නිසා.
උසස් පෙළ ගුරුවරියක් ලෙස ටෙලි නාට්‍යයේ රංගනයේ යෙදුනු ඇය නමින් සොනාලි ටීචර්.
නමුත් ඇයගේ සැබෑ නම වෙන්නේ හිමායා බණ්ඩාර නමුත් ප්‍රේක්ෂකයා අතර ඇය ජනප්‍රිය වෙන්නේ සොනාලි ටීචර් ලෙසින්.
ප්‍රේක්ෂකයාගේ ආදරය දිනාගත් ආදරණියම චරිතයක් තමයි ඇය. ඒ වගේම ඉතාමත් සුන්දර යුවතියක්. සොදුරු රුවැත්තියක්. ඒ සුනදරත්වය නිසාම තරුණයන්ගේ ආක්ර්ශනයනම් ඇයට නොඅඩුවම ලැබෙනවා.
ඇය පසුගියදා උපන්දිනය සමරනු ලැබුවා. ඒ ඇය තනිවමයි. ඉතින් උපන්දිනය දා වෙරල කොනක තනිවී ඇය ලස්සන ශුට් එකකුත් සිදුකරලා තිබුනා.
ඉතින් ඇයගේ සියලු කටයුතු සුබ වේවා කියා අපත් ප්‍රාර්ථනා කරනවා. ඇයගේ උපන් දින සැමරුමේ ඡායාරූප කිහිපයක් මෙලෙස ගෙන්න හිතුවා.









More from CinemaMore posts in Cinema »
- බිකිනි ඇන්ඳා කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ.. නිරූපණ ශිල්පිණි ඩිල්රුෆා ෂනාස් කටහරී..
- සිංහල සිනමාවේ දැවැන්තයෙකු දිවිරගමඩලෙන් සමුගනී..
- රටම දන්න ප්‍රවීණ ගායන ශිල්පියෙකු අවසන් ගමන් යයි..
- තිත නොතියා කොමාවක් තියල යන්නම්.. තාම එහෙම අත්දැකීමකට මුහුණ දීල නෑ.. ඒක ලොකු අවුලක්..මං හරි ආසයි ඒකට..
- ලංකාවේ ජනප්‍රිය නිළියකගේ නිවසක ගණිකා මඩමක්.. කලා ලොවම පුදුමයට පත්වෙයි..
More from GossipMore posts in Gossip »