කාංචනා අනුරාධි කියන නම නුහුරු වුණත්, ඇගේ ගීත නම් ඔබට නුහුරු නැතුව ඇති. “උදුරාවී” කියන එකම එක ගීතයෙන් ජනප්රියත්වයේ හිනිපෙත්තටම ගිය ඇය ඉන් අනතුරුව තරුණ තරුණියන්ගේ උන්මාදයක් බවට පත් වුණා.
පසුගිය දවසක ඇය හිරු කොපි චැට් වැඩසටහනට එකතු වෙලා හිටියා. ඒ වෙලාවේ ගායක දිනේෂ් සහ කාංචනා අතර සිදුවුණු රංඩුවක් ගැනත් තොරතුරු එළියට ආවා.
මේ තියෙන්නෙ ඒ අවස්ථාවේ වීඩියෝව..



More from CinemaMore posts in Cinema »
- බිකිනි ඇන්ඳා කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ.. නිරූපණ ශිල්පිණි ඩිල්රුෆා ෂනාස් කටහරී..
- සිංහල සිනමාවේ දැවැන්තයෙකු දිවිරගමඩලෙන් සමුගනී..
- රටම දන්න ප්රවීණ ගායන ශිල්පියෙකු අවසන් ගමන් යයි..
- තිත නොතියා කොමාවක් තියල යන්නම්.. තාම එහෙම අත්දැකීමකට මුහුණ දීල නෑ.. ඒක ලොකු අවුලක්..මං හරි ආසයි ඒකට..
- ලංකාවේ ජනප්රිය නිළියකගේ නිවසක ගණිකා මඩමක්.. කලා ලොවම පුදුමයට පත්වෙයි..
More from GossipMore posts in Gossip »