ලෝකයේ අංක එකේ බිලියනපතියා වන ඉලෝන් මස්ක්ගේ ටෙස්ලා විද්‍යුත් කාර් නිපදවීමේ කර්මාන්ත ශාලාවක් ලංකාවේ ආරම්භ කිරීමට අවස්ථාවක් ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
ටෙස්ලා සමාගම ඉන්දියාවේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට සැලසුම් කළත් ඔවුන්ට එය කර ගැනීමට නොහැකි වී ඇති බවත් ඉලෝන් මස්ක් හා සාකච්ඡා කර එම අවස්ථාවට ලබාගැනීමට අවස්ථාවක් ඇති බවත් ඔහු පැවැසීය.
තම පියා සිටියානම් එය සිදුකරන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවැසීය. තම පියා ඇඟළුම් කර්මාන්ත ශාලා 200 ආරම්භ කළේ දෙකොන පත්තුවෙන විලක්කුවක් බවට රට පත්ව තිබියදී බවද ඔහු පැවැසීය.
Published in Technology
More from TechnologyMore posts in Technology »