Press "Enter" to skip to content

ධනුෂ් 17 වසරක විවාහය දික්කසාදයෙන් කෙළවර කරයි

දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රකට නළු ධනුෂ් විවාහ වී සිටි රජිනිකාන්ත්ගේ දියණිය ප්‍රකට නිළි ඓශ්වර්යාගෙන් දික්කසාදය 17 ප්‍රකාශ කර තිබේ.

ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් ඔවුන් තම වසර 18ක දිගු බැඳීම අවසන් කරන බව හෙළි කළ අතර දුෂ්කර කාලවලදී ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස රසික රසිකාවියන්ගෙන් ඉල්ලා තිබෙයි.

මෙම ප්‍රවෘත්තියෙන් රසිකයෝ කම්පනයට සහ හැඟීම්බරව සිටිති.

ධනුෂ් සහ ඓශ්වර්යා දකුණු චිත්‍රපට කර්මාන්තයේ ප්‍රබල චරිත වීම නිසා ඔවුන්ගේ වෙන්වීම සියල්ලන්ම කම්පනයට පත් කර ඇත.

Published in Cinema and Gossip

More from CinemaMore posts in Cinema »