ෂෙහානි කහදවල කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂම වගේම ජනප්‍රිය තාරුණ්‍යයේ ආකර්ෂණය වැඩිම නිලියක් කියලා කියන්න පුළුවන්.
ඇය දවසින් දවස ලස්සන වෙන රූප සුන්දරියක්. ඇයගේ අලුතම විලාසිතා ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැලද ගත්තා කිවුවොත් නිවරදියි. ඇය ගැන ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.
ඉතින් ඇයගේ හිස බූ ගෑ චායාරුපයක් ඇය සමාජ මාධ්‍යට එක්කර තිබුනා.

විශේෂයෙන්ම හැමෝම ඒ ගැන දුක්වෙලා තිබුනා. ඇයිකොන්ඩේ කපලා තට්ටේ ගෑවේ කියලා.
තරුණයන් බොහොමයක් දුක්වෙලත් තිබුනා. කොහොම නමුත් ඒ පාර වසා ඇත ටෙලි ඩ්‍රාමා එක වෙනුවෙන් කියලා තමයි දැනගන්න ලැබුනේ.











More from CinemaMore posts in Cinema »
- බිකිනි ඇන්ඳා කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ.. නිරූපණ ශිල්පිණි ඩිල්රුෆා ෂනාස් කටහරී..
- සිංහල සිනමාවේ දැවැන්තයෙකු දිවිරගමඩලෙන් සමුගනී..
- රටම දන්න ප්‍රවීණ ගායන ශිල්පියෙකු අවසන් ගමන් යයි..
- තිත නොතියා කොමාවක් තියල යන්නම්.. තාම එහෙම අත්දැකීමකට මුහුණ දීල නෑ.. ඒක ලොකු අවුලක්..මං හරි ආසයි ඒකට..
- ලංකාවේ ජනප්‍රිය නිළියකගේ නිවසක ගණිකා මඩමක්.. කලා ලොවම පුදුමයට පත්වෙයි..
More from GossipMore posts in Gossip »