යකඩ ගොඩකට ආස නැති තරුණයෙක් තරුණියක් මේ වෙද්දි අපේ රටේ නැති තරම්.
වාහනයක් ගන්න අතේ සතේ නැති වුනත් වාහන මිල ගණන් ගැන හොයන පිරිස් අපේ සමාජයේ ඉන්නවා.
ඒ වගේම අලුත්ම වාහනයක් පාරේ යනකොට දෙපාරක් හැරිලා බලන එක වාහන වලට ආසකරන හැමෝගෙම පුරුද්දක්.
එහෙම දෙපාරක් හරි බලන්න හිතෙන වාහනයක් තමයි රේන්ජ් රෝවර් කියන්නේ.
රේන්ජ් රෝවර් සමාගම 2022 අවුරුද්දට අලුතින්ම වෙළෙදපොළට හදුන්වා දුන් වාහනය තමයි මේ.
2022 Range Rover D350
බලන්නකෝ මේ වාහනේ තියෙන අලුත්ම ඔප්ෂන් ටික….
Published in Gossip and Technology
More from GossipMore posts in Gossip »
More from TechnologyMore posts in Technology »