අතිශය ජනප්‍රිය ගී රැසකට හඬ හිමිකාරිනිය වන ඇය, ගොඩක් දෙනෙක්ගේ ආදරය ලබන ගායන ශිල්පිනියක්. ඒ වගේමයි ඇය සමාජ මාධ්‍ය තුළත් බොහෝම කතාබහට ලක් වන කෙනෙක්.
අද ඇය ඇගේ උපන්දිනය සමරනවා. හැබැයි මේ කතාව ඒ ගැනම නෙවෙයි.
ඇගේ උපන්දිනය දවසේ ඇයට තෑගි ගොඩක් හම්බුණා. ඒ අතරින් විශේෂම තෑග්ග වුණේ ඇගේ යූටියුබ් නාලිකාවේ අනුගාමීකයින් ලක්ෂයේ සීමාව ඉක්මවා යාම.
ඉතින් පාන්දර 2ට වීඩියෝවකින් ඇගේ රසිකයින් ඇමතූ ඇය මේ සුබ ආරංචිය හැමෝටම ඇහෙන්න කිව්වා.
More from CinemaMore posts in Cinema »
- බිකිනි ඇන්ඳා කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ.. නිරූපණ ශිල්පිණි ඩිල්රුෆා ෂනාස් කටහරී..
- සිංහල සිනමාවේ දැවැන්තයෙකු දිවිරගමඩලෙන් සමුගනී..
- රටම දන්න ප්‍රවීණ ගායන ශිල්පියෙකු අවසන් ගමන් යයි..
- තිත නොතියා කොමාවක් තියල යන්නම්.. තාම එහෙම අත්දැකීමකට මුහුණ දීල නෑ.. ඒක ලොකු අවුලක්..මං හරි ආසයි ඒකට..
- ලංකාවේ ජනප්‍රිය නිළියකගේ නිවසක ගණිකා මඩමක්.. කලා ලොවම පුදුමයට පත්වෙයි..
More from GossipMore posts in Gossip »