කාලයක් පුංචි තිරයට නැතිවම බැරි චරිතයක් තමයි මේනක රාජපක්ෂ කියන්නේ.වර්ෂ ගණනාවක සිට රංගන ක්ෂේත්‍රය නළුකමෙන් පොහොසත් කළ ඔහු දැන් පුංචි තිරයෙන් මෙන්ම රිදී තිරයෙන් දැකගන්න ලැබෙන්නේ කලාතුරකින්.
ඔහුගේ 36 වන උපන්දිනය පසුගිය 24 වන දිනට යෙදී තිබුණා.ඒ වෙනුවෙන් මේනකගේ බිරිඳ වන රංගන ශිල්පනී නෙහාරා පීරිස් ඔහුව පුදුම කරමින් සිය පවුලේ උදවිය සමග සාදයක් පවත්වා තිබුනා.
එම ඡායාරූප පහතින්








More from CinemaMore posts in Cinema »
- බිකිනි ඇන්ඳා කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ.. නිරූපණ ශිල්පිණි ඩිල්රුෆා ෂනාස් කටහරී..
- සිංහල සිනමාවේ දැවැන්තයෙකු දිවිරගමඩලෙන් සමුගනී..
- රටම දන්න ප්රවීණ ගායන ශිල්පියෙකු අවසන් ගමන් යයි..
- තිත නොතියා කොමාවක් තියල යන්නම්.. තාම එහෙම අත්දැකීමකට මුහුණ දීල නෑ.. ඒක ලොකු අවුලක්..මං හරි ආසයි ඒකට..
- ලංකාවේ ජනප්රිය නිළියකගේ නිවසක ගණිකා මඩමක්.. කලා ලොවම පුදුමයට පත්වෙයි..
More from GossipMore posts in Gossip »