Press "Enter" to skip to content

සතියක් තුළදී ටප්සිගේ චිත්‍රපට දෙකක්

ලබන වසරේ ජනවාරි අග හා පෙබරවාරි මුල් සතිවලදී ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි ටප්සි පන්නුගේ බොලිවුඩ් චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. ඇය රඟන ආකාෂ් භාටියාගේ ‘ලූප් ලාපේටා’ චිත්‍රපට ජනවාරි 29 වැනිදා තිරගත වීමට නියමිත අතර, රාහුල් ඩෝලිකියාගේ ‘ෂභාෂ් මිතූ’ චිත්‍රපටය පෙබරවාරි 03 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතය.

Published in Cinema

More from CinemaMore posts in Cinema »