Press "Enter" to skip to content

Posts published in “Gossip”

එක රැයෙන් මුහුණුපොතේ පට්ට පොරක් වුන තරුණයා… සම්මානනීය සිනමා අධ්‍යක්ෂකවරයෙක්ගේ පුතෙක්?

ඊයේ (12) දින සිට සමාජ මාධ්‍ය පුරා එක්තරා තරුනයෙක් ජනප්‍රියත්වයට පත් වී සිටිනවා. ඔහු නමින් සඳකත් මහගමආරච්ච්. ඔහුගේ පෞද්ගලික යූටියුබ් නාළිකාව හරහා ඔහු විවිධ මත…

සමහර දේවල් සිද්ද නොවුනා නම් හොඳයි කියලා හිතෙනවා… මට ඕනේ දෙයක් දරා ගන්න පුළුවන්… හොඳම දේ ඒ දේවල් ගණන් නොගෙන පාඩුවේ යන එක… විනද්‍යා කාලෙකට පස්සේ කතාකරයි

ගෝඨාභය අද දුක් විඳිනවා… දැන් ආණ්ඩුවට අපි වගකියන්න ඕනේ නෑ…. බැසිල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මම සමලිංගිකයෙක් නෙවෙයි…. ඒත් සමලිංගිකත්වයට විරුද්ධ නෑ… නිරුවත කියන්නෙ ගොඩක් සුන්දර දෙයක්…. ලිංගිකව එකතු වෙන්න කැමතිද කියලා හුගයක් අය මගෙන් ඇහුවා

මූ මනුස්සයෙක් වෙන්න බෑ… බීලා ගැහැණු තුන්දෙනෙක් එක්ක කලබ් ගිහින්…. මහ පාරේ රේස් ගිහින්…. අහිංසක මනුස්සයෙක් මරලා පැය 3කින් රටිනුත් පැනලා