Press "Enter" to skip to content

ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 56 වන වියේ පසු විය.

හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සදහා ඊයේ (11) පස්වරුවේ ඒ මහතා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු අභාවප්‍රාප්ත වී ඇතැයි ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා සඳහන් කළේ ය.

Published in Cinema

More from CinemaMore posts in Cinema »