Press "Enter" to skip to content

ලංකාවේ ජනප්‍රිය නිළියකගේ නිවසක ගණිකා මඩමක්.. කලා ලොවම පුදුමයට පත්වෙයි..

නිවසේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට එම නිවසේ හිමිකාරිය බව කියන ජනප්‍රිය නිළියක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත කැඳවීමට පියවර ගෙන ඇත.

එම ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත නිවස වැටලූ අවස්ථාවේ එහි සිටි ගණිකා වෘත්තියේ යෙදුණු බව කියන කාන්තාවන් 4ක් සහ එම ව්‍යාපාරය මෙහෙය වූ බව කියන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර අනිවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම නිවසේ විදුලි බිල්පත් මගින් නිවෙස් හිමිකාර නිළිය පිළිබඳව කරුණු හෙළි වී ඇත.

අරුණ

More from CinemaMore posts in Cinema »
More from GossipMore posts in Gossip »