Press "Enter" to skip to content

පියුමිට ආයිමත් දරුවෙක් හදන්න හිතිලා… දුවෙක් ගැන බලාපොරොත්තුවක්.. ඔයා දුවෙක් වෙලා එන්න අම්මි ඔයාට කුක්කු දෙන්නම්

පියුමි හංසමාලි ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදීම් කරන්න අවශ්‍ය නැහැනේ… කාලෙන් කාලෙට විවිධ ආන්දෝලනාත්මක කටකතා හැදෙන ඇය මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්.

ඇය සුරතල් බල්ලන්ට වගේම වීදි බල්ලන්ටත් ආදරේ බව ඇගේ ප්‍රේක්ෂකයන් දැනටමත් දන්නවා ඇති.

ඇගේ නිවසේ හැදෙන සුරතල් බල්ලා වෙනුවෙන් පියුමි පසුගියදා අපූරු සටහනක් ලියලා ඇගේ ෆේස්බුක් ගිණුමේ පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ සටහනයි…

ම⁣ගෙ දුවයි පුතයි. දවසක මගෙ Kiki අම්මිව දාලා ගිය දවසක අම්මි දුවෙක් හදනවා.මම හැමදාම කියනවා එයාට.ඔයා දුවෙක් වෙලා එන්න අම්මි ඔයාට කුක්කු දෙන්නම් කියලා.දවසක එයා දුවෙක් වෙලා මගෙ කුසෙ දරැවෙක් වෙලා එන්න ඔනෙ.එයා මාව දාලා ගිය කාලෙක තමයි මම ආයි දරැවෙක් හදන්නෙ.”

Published in Cinema and Gossip

More from CinemaMore posts in Cinema »