Press "Enter" to skip to content

“හිතේ තියන දුක වචන වලින් කියන්න බෑ … සමිතා හදිසියේ ම පළ කළ සටහනෙන් බුකිය කැළඹෙයි…

ගායන ශිල්පිනියක් ලෙස අතිශය ජනප්‍රිය ගී ගොන්නක් ගැයූ සමිතා මුදුන්කොටුවව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.

ක්ෂේත්‍රයෙත් නිහතමානී ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනාගෙන ඉන්න සමිතා මීට පැය කිහිපයකට කලින් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කිරීමක් කර තිබුණා.

ඒ, නික්ම ගායන ශිල්පී නුවන් ගුණවර්ධන සිහිපත් කරමින්.

හිතේ තියන දුක වචන වලින් කියන්න බෑ
ඔයා වගේ හිත හොද කෙනෙක් අපි හැමෝටම නැති වුනා
කොහේ ගියත් සැනසීමෙන්, සතුටින් ඉන්න බුදුසරණයි අයියේ

Published in Cinema and Gossip

More from CinemaMore posts in Cinema »