දෙවෙනි ඉනිම නාට්‍ය හරහා කාගේත් ආදරේ දිනාගත්ත රංගන ශිල්පිනියක් තමයි අරුණිගේ චරිතයට පන පොවපු ඉෂානි විජේතුංග කියන්නෙ.
සමාජ ජාලා හරහා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ඉශානි සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ.
මෙහෙමනේ අපි හැමෝම කැමතියි විලාසිතා කරලා ලස්සනට ඉන්න.
ඉතින් මමත් තරුණියක් විදියට හරිම ආසයි එක එක විදියේ විලාසිතා කරන්න, ඉතින් මම මේ දවස්වල තරුණ අය කරන ගොඩක් විලාසිතා ෆලෝ කරනවා, දැන් හැමෝම අතර ජනප්‍රියයි බුරිය විදලා කරාබුවක් දාන එක, ඉතින් මමත් ඒ විලාසිතාව කළා.
කෙල්ලෙක් ලස්සනට ඇඳලා ජීවිතේ විඳිනවා දකිද්දී හැමෝම කියන්නේ ඇය අනාචාරයේ හැසිරෙනවා කියලා.
මම නම් කියන්නේ බුරිය විදලා කරාබුවක් දැම්මට ටැටූ එකක් ගැහුවට කෙල්ලෙක් බඩුවක් වෙන්නේ නෑ.
ඉතින් ඉෂානිගේ අලුත්ම චායාරූප පෙළ පහතින් නරඹන්න.
උපුටා ගැනීමක්:
කෙසේවෙතත් පුවත්පතක පලවූ මේ පුවත අසත්‍යයක් බවයි ඉෂානි විජේතුංග සිය සමාජ මාධ්‍ය තුල පළකර තිබුණේ.
එය පහතින් දැක්වේ.
-gagana






